නාමල්ගෙන් අමුතු යෝජනාවක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන එක්දින තරගය ආරම්භයට පෙර හරි ටිවි සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ වත්මන් ජාතික කණ්ඩායම අතර ඉදිරියේදී විස්සයි 20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

වත්මන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් හිටපු ප්‍රවීන ක්‍රීඩකයින්ගේ ආභාෂය ලබා ගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේය.” බලන්න ප්‍රවීන ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාශය.. ඔවුන් නිතරම ජයග්‍රහණය කළ යුතුයි යන තැන සිටින්නේ. ක්‍රීඩා පිටියේදී ඔවුන්ගේ අංගචලන වලින් පවා එය පෙනෙනවා. පන්දු රැකීමේදී ඩිල්ෂාන් ගේ හැකියාව බලන්න.. පිත්තෙන් අසාර්ථක වෙන විට සනත් ජයසුරිය පන්දුවෙන් දස්කම් දක්වනවා. අපේ වත්මන් ක්‍රීඩකයින් ප්‍රවීන ක්‍රීඩකයින්ගෙන් ඉගෙන ගත යුතුදේ මෙයයි” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58