ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන සහ තුන්වැනි වසර වල සිසුන් අතර ඇතිවු මත භේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙයට සම්බන්ධ සිසුන්ට තාවකාලිකව විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්ව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද දැනුම් දී තිබෙනවා.
මත භේදාත්මක තත්ත්වය තව දුරටත් වර්ධනය වීම වැළක්වීම සඳහා එම විශ්ව විද්‍යාලයීය දෙවන වසර සිසුන්ට අද දහවල් 12.00 වන විටත් තෙවන වසර සිසුන්ට අද සවස 3.00 වන විටත් නේවාසිකාගාරවලින් ඉවත්ව පිටව යන ලෙස විශ්ව විද්‍යාල පාලනාධිකාරිය දැනුම් දී තිබුණා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1