රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු වාරය ජුලි 21 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.
එම පාසල්වල දෙවන වාරය ජුලි 24 වැනිදා ආරම්භ වන බව එම නිවේදනයේ සඳහන්.

?
නිවාඩු නැද්ද ?