ජපානයට තද වැසි ප්‍රාන්ත කිහිපයකට හදිසි අනතුරු ඇඟවීම්

නිරිතදිග ජපානයේ සමහර ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංවතුර සහ කඳු කඩාවැටීම් සිදුව තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙහිදී එක් කාන්තාවක් මිය ගොස් තවත් හය දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. කියුෂු දූපතේ දකුණු කොටසේ ෆුකුඕකා සහ ඔයිටා ප්‍රාන්ත සඳහා හදිසි අනතුරු ඇඟවීමක් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් නිකුත්කර තිබෙනවා

ගංගා ඉවුරේ සහ කඳුකර ප්‍රදේශවල ජීවත්වන ජනතාවට උපරිම අවධානයෙන් සිටින ලෙසද දැනුම් දී ඇති අතර ෆුකුඕකා සහ ඔයිටා ප්‍රාන්තවල 420,000 කට අධික ජනතාවක් මෙම ගංවතුර තත්ත්වයට මුහුණ දෙන බවයි පැවසෙන්නේ.අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල මිලියන 1.7කට වැඩි ජනතාවකට පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසද දැනුම් දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38