Disney තාරකාවියක් මියයයි

1990 සහ 2000 දශකවල ආසියාවේ Disney හා පොප් තාරකාවියක් වන Coco Lee මිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට 48 වැනි වියේ පසු වූ ඇය,හොංකොං හි උපත ලද Coco Lee කුඩා කාලයේදීම එක්සත් ජනපදයට ගොස් මැන්ඩරින් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ගීත ඇල්බමයක් නිකුත් කර තිබෙනවා.

ඇය Disney’හි ජනප්‍රිය චිත්‍රපටයක් වන Mulan හි මැන්ඩරින් අනුවාදයේ ප්‍රධාන චරිතයට ද හඬ දුන් අතර, 2001 ඔස්කාර් සම්මාන උළෙලේදී Crouching Tiger, Hidden Dragon හි ඇල්බමයේ ගීතයක් ගයනා කර තිබෙනවා. පසුගිය ඉරිදා Coco Lee සියදිවි නසා ගැනීමට තැත් කර ඇති බවත් එතැන් සිට ඇය කෝමා තත්ත්වයෙන් පසුවූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. .

Coco Lee වසර කිහිපයක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළුණු බවයි ඇයගේ වැඩිමහල් සහෝදරියන් වන කැරොල් සහ නැන්සි Facebook හි සටහන් කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ මඟදී ඇතිවූ අඹුසැමි ආරවුල දුරගිහින් දෙදෙනාම රෝහලේ - සැමියා විසින් බිරිඳට තියුණු ආයුදයකින් ප#රදීලා
00:48
Video thumbnail
ගොවියා කබලෙන් ලිපට දාලා ඇමතිලා දැන් තග දානවා - අපි ලෑස්තියි විසඳුම් දීමේ අභියෝගය භාරගන්න
07:21
Video thumbnail
පද්මේ සමඟ සබඳතා පැවැත්වූ සිද්ධියකට ප්‍රකාශයක් දී SDIG වරුණ ජයසුන්දර CIDයෙන් පිටව යයි
00:57
Video thumbnail
ආර්ථිකය ගැන හර්ෂද සිල්වා කිව්ව දේ - ඉහළ මැදි ආදායම් රටක් බවට පත්වෙලා දරිද්‍රතාවය දෙගුණ වෙලා
09:25
Video thumbnail
ලාල්කාන්ත ගොවියන්ට කිව්ව සැර කතාව - බත සපයන ගොවියා විතරක් නෙවෙයි ප්‍රධාන
10:27
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38