මෙක්සිකෝවේ මගී බස් රථයක් අඩි 80 ක් පමණ ගැඹුරු හෙළකට පෙරලී යාමෙන් බසය තුළ සිටි මගීන් 27 ක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා
මෙහිදී තවත් 17දෙනෙකු බරපතල තුවාල සහිතව රෝහල් ගතකර තිබෙනවා.
බස් රථයේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා මෙම අනතුර සිදුවී ඇති බවයි මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
3
+1
2
+1




