ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11%ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12%ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබේ.
ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
7
+1
24
+1
6
+1
7
+1
13
+1
11













