රූපලාවන්‍යාගාර වසා දැමීමට නියෝග

කාන්තාවන් සඳහා තලෙයිබාන් පාලනය විසින් පැනවූ නවතම කොන්දේසිය ලෙස ඇෆ්ගනිස්ථානයේ සියලු රූපලාවන්‍යාගාර වසා දැමීමට තලෙයිබාන් පාලනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

මේ සදහා රූපලාවන්‍යාගාර හිමියන් සඳහා ජුලි මස 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් ලබාදී තිබෙනවා.

එරට තලෙයිබාන් පාලනය ආරම්භ වීමත් සමග කාන්තා නිදහස සීමා විය.

ඔවුන් සඳහා විවිධ කොන්දේසි පැනවීම ද සිදුවිය. ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් පාලනය පැවති 1996 – 2001 කාලය තුළ ද රූපලාවන්‍යාගාර විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවූ අතර 2001 වසරෙන් පසුව ඒවා ක්‍රමයෙන් යළි විවෘත විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
1
+1
3
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48