කැනඩාව තුළ සමාජ මාධ්‍ය හරහා පුවත් පළ කිරීමට වාරණයක්

කැනඩාව තුළ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රවෘත්ති පළ කිරීම අත්හිටුවීමට මෙටා සමාගම තීරණය කර තිබෙනවා.

කැනඩා රජය විසින් සම්මත කරන ලද නීතියක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ,