වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත්කර තිබෙනවා.
නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යාමත් සමඟ මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස පත්කර ඇති බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1