රුපියලේ අගය යළි ඉහළට

අද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළ යාමක් පෙන්නුම් කෙරෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවට අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 300.51ක් වන අතර විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 319.66ක් ලෙසටයි.

ඊයේ මහ බැංකු වාර්තාවට අනුව ඩොලරයක ගැණුම් මිල රුපියල් 311.60ක් ලෙසටත් විකුණුම් මිල රුපියල් 328.92ක් ලෙසටත් දැක්වුණා.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක අද දිනයේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල අද දැක්වුණේ රුපියල් 301.69ක් ලෙසටයි. එහි විකිණුම් මිල රුපියල් 319.54ක් ලෙසට දැක්වෙනවා. ඊයේ මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 315.31ක් වූ අතර විකුණුම් මිල රුපියල් 333.97 ක්ව තිබුණා.

අද කොමර්ෂල් බැංකුවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 296.92ක් වන අතර විකුණුම් මිල රුපියල් 320ක් වනවා.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක අද ගැනුම් මිල රුපියල් 301ක් වන අතර විකුණුම් මිල දක්වෙන්න රුපියල් 318ක් ලෙසටයි.

Com Bank 5
Peoples Bank 9
Sampath Bank 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52