අවුරුදු 16ක් පමණ වන තරුණියක් අමානුෂික ලෙස ඝාතනය කිරිමේ පුවතක් ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තාවනවා.
මෙම ඝාතනයට හේතුව ප්‍රේම සම්බන්ධතාවයක් බවයි වාර්තා වන්නේ.
තරුණියට තියුණු ආයුධයකින් පහර දී පසුව අසල ඇති ගලක් රැගෙන ඉන් අදාළ තරුණියගේ හිසට පහර දී තිබෙනවා.
මෙම සිද්ධිය අසල සිටි පිරිස දුටුවද ඇයව බේරා ගැනිමට කිසිදු උත්සහයක් ගෙන නැහැ. අදාළ ඝාතකයා ප්‍රදේශයෙන් පළා ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු 20 හැවිරිදි වියේ පසුවන්නෙක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
4
+1
+1
2














