හෙටින් ඇරඹෙන සා.පෙළ විභාගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් (වීඩියෝ)

හෙට (29) දිනයේ ආරම්භවන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.

ඒ, අනුව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ජංගම සංචාර, පාමුර සංචාර සහ විශේෂ යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය මඟින් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී ඇති බවයි ඔහු පැවසුවේ.

මේ අතර විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සහ පිළිතුරු පත් එකතු කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1707ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම තමන් පදිංචි ස්ථානය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් පිහිටා ඇත්නම් එම විභාග කටයුතු බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

https://youtu.be/A_mlFlZ57so


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08