පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ භු කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් ලෙස සටහන් වු අතර කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව තිබෙනවා
භූකම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නැහැ.

?