මහින්ද යළි බලයට එන්නේ මෙහෙමයි (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් රටේ නායකත්වයට පැමිණෙන්නේ පොලිස් බලයෙන් නොව ජනතාවගේ බලයෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මන්ත්‍රීවරයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී ඊයේ රැස්වීමක් අමතමින් මේ බව සඳහන් කළා.

https://youtu.be/fBrV4MO3zZA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
15
+1
6
+1
37
+1
5
+1
3
+1
4
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?