එයාර් චයිනා ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාවට

චීන ගුවන් සේවය වන එයාර් චයිනා ලබන ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

එයාර් චයිනා ගුවන් සේවය ජුලි මාසයේ සිට සතියකට 3 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙහෙයුම් ආරම්භයෙන් අනතුරුව ඉදිරි මාසවලදී ගුවන් ගමන් වාර ගණන වැඩි කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?