විදුලියේ අනාගතය ගැන සුබ පණිවුඩයක්

2023 වසරේදී ලෝකයේ විදුලිය නිෂ්පාදනයට පොසිල ඉන්ධන භාවිත කිරීම අඩුවනු ඇතැයි නවතම වාර්තාවක් අනාවරණ කර තිබෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙය පෘථිවියේ යහපැවැත්මට හිතකර තත්ත්වයක් මෙන්ම බලශක්ති උත්පාදනයේද හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

ඒ අනුව විදුලිය උත්පාදනයට ගල් අගුරු, ගෑස් සහ ඉන්ධන භාවිතය අඩුවනු ඇති.

විදුලි උත්පාදනයට පොසිල ඉන්ධන භාවිත කිරීම වාර්ෂිකව පහත වැටෙන පළමු අවස්ථාව මෙය ලෙසටයි සැලකෙන්නේ.

කිසිවෙකුත් අපේක්‍ෂා නොකළ මට්ටමට මෙවැනි තත්ත්වයක් වාර්තා වීමට හේතු වී ඇත්තේ පුනර්ජනනීය විදුලි උත්පාදනයයි.

මේ වනවිට ගෝලීය විදුලි අවශ්‍යතාවෙන් සියයට 12 ක් සම්පූර්ණ කරන්නේ සුළං සහ සූර්ය බලයයි.

විදුලි ඉල්ලුම වැඩිවීම සපුරාලීමට මේ වසරේදී පුනර්ජනනීය බලශක්ති ක්‍ෂේත්‍රයට හැකිවනු ඇති බව විද්‍යාඥයින්ගේ අදහසයි.

ගෝලීය විදුලි ඉල්ලුමෙන් සියයට 93ක් නියෝජනය කරනව රටවල දත්ත ඇසුරෙන් ලෝකප්‍රකට පුනර්ජනනීය බලශක්ති විශ්ලේෂණ ආයතනයක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබෙනවා.

එම අධ්‍යයනයට අනුව සූර්ය බලශක්තියේ වර්ධනය සියයට 24 ක්. එය දකුණු අප්‍රිකාව තරම් විශාල රටක වාර්ෂික විදුලි ඉල්ලුම පවා සපුරාලීමට ප්‍රමාණවත්. න්‍යෂ්ටික සහ ජල විදුලි උත්පාදනය සියයට 39කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේවෙතත් විදුලි උත්පාදනයට ගල් අඟුරු භාවිතය තවමත් ඉහළ අගයක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තාක කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10