AFC Banner
Empty Ad
Empty Ad

මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

පසුගිය දිනක හොරණ මාවක් ඔයේ යතුරු පැදියක ගැටගසා පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් තිබි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එහිදි ඒ පිලිබද හොරණ මුලස්ථාන පොලිසිය විසින් විමර්ශණයක් සිදු කරනු ලැබුවා. ඉකුත් පෙබරවාරී මස 11වනදා මෙම ඇටසැකිල්ල සොයා ගනු ලැබු අතර පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ෂණයෙදී අනාවරණය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.

මෙම පුද්ගලයා යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ අයෙක්. ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා කලක් තිස්සේ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා, ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසටද ආගිය අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු ප්‍රධාන සැකකරුගේ බිරිදට අනියම් ඇසුරක් සඳහා වරින් වර විවිධ යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ හට ගැණුනු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?