මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

පසුගිය දිනක හොරණ මාවක් ඔයේ යතුරු පැදියක ගැටගසා පුද්ගලයෙකුගේ ඇටසැකිල්ලක් තිබි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එහිදි ඒ පිලිබද හොරණ මුලස්ථාන පොලිසිය විසින් විමර්ශණයක් සිදු කරනු ලැබුවා. ඉකුත් පෙබරවාරී මස 11වනදා මෙම ඇටසැකිල්ල සොයා ගනු ලැබු අතර පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ෂණයෙදී අනාවරණය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.

මෙම පුද්ගලයා යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ අයෙක්. ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා කලක් තිස්සේ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා, ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසටද ආගිය අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. ඔහු ප්‍රධාන සැකකරුගේ බිරිදට අනියම් ඇසුරක් සඳහා වරින් වර විවිධ යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ හට ගැණුනු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26