AFC Banner
Empty Ad
Empty Ad

සංශෝධිත නව බස් ගාස්තු අද සිට

රජය විසින් ඉන්ධන මිල අඩු කිරීමට ගත් තීරණයක් සමඟ බස් ගාස්තුව ද අඩු කිරීමට තීරණය කළා.

ඒ, අනුව සංශෝධිත නව බස් ගාස්තුව අද (31) සිට ක්‍රියාත්මක වනවා.

ඉන්ධන මිල පහත දැමීමේ තීරණයත් සමඟ බස් සංගම් තීරණය කළේ බස් ගාස්තුව සියයට 12.09කින් පහත දැමීමටයි.

මෙම නව බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 34.00ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 30.00ක් දක්වා පහළ යනවා.

සංශෝධිත නව බස් ගාස්තු පහතින්..

WhatsApp Image 2023 03 30 at 5.23.57 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?