සකර්බර්ග්ගේ අලුත උපන් මල් කැකුළට ලොව නන්දෙසින් ප්‍රතිචාර

ෆේස්බුක් සම නිර්මාතෘ සහ ‘මෙටා’ ජාලයේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් සිය අලුත උපන් දියණියගේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

සකර්බර්ග් සිය තෙවැනි දියණියගේ ඡායාරූපයක් ඉන්ස්ට්‍රගෑම් ඔස්සේ පළකරමින් පවසා ඇත්තේ “ලෝකයට සාදරයෙන් ඔයා පිළිගනන්නවා. ඔයා මට ආශිර්වාදයක්” යනුවෙන්.

ඔරේලියා චැං සකර්බර්ග් ලෙස ඇයට නම් තබා ඇති අතර, මෙම ඡායාරූපයට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ආකර්ෂණය යොමුව තිබෙනවා.

මාර්ක් සකර්බර්ග්, ප්‍රිසිලා චැං සමඟ විවාහ වී සිටින අතර, ඔවුන් වැඩිමල් දියණිය 07 හැවිරිදි වියේ සහ අනෙක් දියණිය 05 හැවිරිදි වියේ පසුවනවා.

මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චැං 2012 වසරේ දී විවාහ දිවියට පිවිසියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53
Video thumbnail
අත තියන්නවත් බැරි අයට නීතියෙන් අත තිබ්බා - අපිට මේ Attack කරන්නේ වැඩේ හොඳට යන නිසා
06:35
Video thumbnail
ජනපති හමුවෙන්න ආ අමුත්තා - ජනපති හිනාවෙලා පිළිගත්ත හැටි
01:22
Video thumbnail
මාලිමාවේ සාගරිකා සහ තුෂාරි රටේ දැවෙන ප්‍රශ්නයට දුන් පිළිතුර - ජනතාව අපිට ජන වරමක් දුන්නා
04:39
Video thumbnail
බිමල්ගේ සැර කතාවෙන් විපක්ෂය හාන්සිවෙයි - CID එකේ ප්‍රධානියා පැලවත්තේ හිටපු කෙනෙක් නෙවෙයි
14:57
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කිරීම ගැන ලක්මාලි දුන් සැර පිළිතුර - ස්වාධීනත්වයට කිසි තර්ජනයක් වෙන්නේ නෑ
07:36
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ සාකච්ඡාව
01:24
Video thumbnail
CIDට තමන්ගෙ හෙංචයියෝ දාගෙන අපිට යන්නලු..ලැජ්ජයිනේ - ලක්මාලිට කට උත්තර නැතිකල විපක්ෂය
06:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
07:35:02