විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති පුද්ගලිකව නඩු මඟට

තමාගේ අනුමැතියකින් තොරව විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අදාළ නීතිමය කටයුතු තමන් විසින් පුද්ගලිකව ගනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදෙස් ගතව සිට පැමිණ මහජන උපයෝගීතා කොමිසමේ පිහිටි සිය කාර්යාලයට අද (28) දිනයේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙලෙස අසාධාරණව වැඩිකළ විදුලි බිලට එරෙහිව නීතියේ පිළිසරණ පතන බවත් අඩු ආදායම් ලබන කාණ්ඩවල විදුලි බිල අඩුකර ගැනීමේ ක්‍රියාවලියට තමා පුද්ගලිකව කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද දිනයේ තම කාර්යාලයට පැමිණිය ද ඊට ඇතුළුවීමට සභාපතිවරයාට අවස්ථාව නොලැබුණේ ඊට මුද්‍රා තබා තිබීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00