වසන්ත මුදලිගේ ඇතුළු පිරිස රිමාන්ඩ්

අධ්‍යාපන අමාත්‍යංශය තුල සිදු කළ විරෝධතාව අතර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කලහකාරී ලෙස හැසිරී තිබුණා.

ඒ අනුවයි පොලිසිය විරෝධතාවයේ නිරතව සිටි වසන්ත මුදලිගේ ද ඇතුළුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.

  1. DAN DILEEPA PIERIS CASE LEDE ADHDHA MUWA RELEASE KALA KIYALA MAGISTRATE TA EREHIWA MAHADHIKARANAYE. DAN MU DILEEPA CASE EKA ADAPU EKA HARI KIYANNA ONEWATATH WADA MU PERATTONTA NAWILA PILICIYATA DEELA IWARAYI. KALIN MUWA ELIYATA DAMME DINA EKASIYA GANAKATA PASSE, DALA SATHI 2K ELIYE HITIYE NAHE. MUTA MOKAK HARI MOLE AMARUWAK PISSUWAK THIYENAWA. MODA YAKEK. THAMUNTA SADHARANAYA ITU KALA GARU WINISURUTHUMAWATH APAHASUWATA PATH KALA. MUTA EKAWATH THERUM GANNA MOLAYAK NAHE. ATHULEMA INDHAPAN BURU THADIYA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27