අධ්‍යාපන අමාත්‍යංශය තුල සිදු කළ විරෝධතාව අතර අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිස ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදුන්නේ.
බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (23) අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කලහකාරී ලෙස හැසිරී තිබුණා.
ඒ අනුවයි පොලිසිය විරෝධතාවයේ නිරතව සිටි වසන්ත මුදලිගේ ද ඇතුළුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ.














DAN DILEEPA PIERIS CASE LEDE ADHDHA MUWA RELEASE KALA KIYALA MAGISTRATE TA EREHIWA MAHADHIKARANAYE. DAN MU DILEEPA CASE EKA ADAPU EKA HARI KIYANNA ONEWATATH WADA MU PERATTONTA NAWILA PILICIYATA DEELA IWARAYI. KALIN MUWA ELIYATA DAMME DINA EKASIYA GANAKATA PASSE, DALA SATHI 2K ELIYE HITIYE NAHE. MUTA MOKAK HARI MOLE AMARUWAK PISSUWAK THIYENAWA. MODA YAKEK. THAMUNTA SADHARANAYA ITU KALA GARU WINISURUTHUMAWATH APAHASUWATA PATH KALA. MUTA EKAWATH THERUM GANNA MOLAYAK NAHE. ATHULEMA INDHAPAN BURU THADIYA.