කුඩා ලොරියක් පෙරළීමෙන් 21කට තුවාල

බණ්ඩාරවෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

කුඩා ලොරි රථයක් පෙරලී යාමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ වතු යායක සේවය අවසන් කර නිවෙස් බලා ලොරි රථයකින් ගමන් කළ සේවකයන් සහ එම රථයේ රියදුරා තුවාල ලැබූවන් අතර වනවා.

තුවාලකරුවන් බණ්ඩාරවෙල දිසා රෝහලටයි ඇතුලත් කර ඇත්තේ.

ඉන් තුවාලකරුවන් 7 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

ලොරියේ තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගයේ පැති බැම්මක ගැටී පෙරළී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් අතර කාන්තාවන් 19 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ද වන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56