AFC Banner
Empty Ad
Empty Ad

පෙර දැනුම්දීමකින් තොරව ජෝ බයිඩන් යුක්‍රේනයට (ඡායාරූප)

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පෙර දැනුම්දීමකින් තොරව යුක්‍රේනයට පැමිණි එරට ජනධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමු වී තිබෙනවා.

ජෝ බයිඩන් ජනාධිපතිවරයා මෙලෙස යුක්‍රේනයට පැමිණ ඇත්තේ රුසියානු – යුක්රේන යුද්ධයට වසරක් සම්පූර්ණවීමත් සමඟ වීම විශේෂත්වයක්.

එහිදී යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලේන්ස්කී විසින් ඇමරිකානු ජනධිපතිවරයා ඉත උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

රුසියානු – යුක්‍රේන යුද්ධයේ දී ඇමෙරිකාවේ සහාය තව දුරටත් යුක්‍රේනයට ලබාදෙන බවයි ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර බයිඩන්ගේ හදිසි යුක්‍රේන සංචාරය සම්බන්ධයෙන් රුසියනු රජය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?