ජපන් තානාපති පොළොන්නරුවේ සංචාරයක (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසොකොශි හිඩෙයාකි අද පොළොන්නරුවේ සංචාරයක නිරත වුණා.

එහිදී ඓතිහාසික සොලොස්මස්ථානය වැඳපුදා ගැනීමට ද තානාපතිවරයා කටයුතු කරන කළ අතර, වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ආරාධනයකට අනුවයි තානාපතිවරයා මෙම සංචාරය සඳහා එක් වුණේ.

පොළොන්නරු ඉතිහාසය පිළිබඳව ඉතාමත් උනන්දුවෙන් අදහස් දැක්වූ තානාපතිවරයා එහි ගෘහනිර්මාණ අගය කළ අතර, මෙතෙක් ජපන් සංචාරකයින් සංචාරය කිරීමට නිතර තෝරාගනු ලබන ස්ථානයන් වන මහනුවර, දකුණු පළාත, සීගිරිය මෙන්ම ඓතිහාසික පොළොන්නරු පුරවරයට වැඩි අවස්ථාවක් උදාකරදීමට ඉදිරියේ දී නව වැඩසටහන් දියත් කරන බව ද සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56