රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීමට වැඩපිළිවෙලක් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

රාජ්‍ය ආයතනවල සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා මේ දිනවල කටයුතු සිදුකරගෙන යන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (31) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී සඳහන් කළා.

ඒ, අනුව කාර්ය භාරයක් නොමැති සේවකයින්ට ස්වයං විශ්‍රාමයාමේ ක්‍රම සකස් කිරීමට විශාල උත්සාහයක නිරතවන බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව ස්වයං විශ්‍රාම යාම සඳහා කැමැත්ත පළකර ඇති අය සඳහා අවස්ථාව සලසා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමක් සිදුනොකරන බව සඳහන් කළ අමාත්‍යවරයා රාජ්‍ය ආයතනවල ඇති පුරප්පාඩු පියවා ගැනීම, මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයින් යොදාගෙන සිදුකරන බවයි කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16