භාණ්ඩාගාරය දුවන්නේ අමාරුවෙන්, දේශපාලනය කිරීමට සුදුසු පරිසරයක් අද රටේ නැහැ – රාජ්‍ය ඇමති සේමසිංහ

පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශපාලනය කිරීමට සුදුසු පරිසරයක් අද වනවිට රට තුළ නොපවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ දී අද (22) මාධ්‍ය වෙත දහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද වනවිට මහා භාණ්ඩාගාරය බරපතල තත්ත්වයක පවතින බවයි.

එමෙන්ම මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට බවත් එයට බලපෑම් කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් ඔහු එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

“මැතිවරණය කල් දැමීම හෝ පැවැත්වීමට සම්බන්ධයෙන් රජයට බලපෑමක් කිරීමට හැකියාවක් නැහැ. එය පැවරිලා තියෙන්නේ මැතිවරණ කොමිසමට. මැතිවරණ කොමිසම අදාල පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරලා මැතිවරණ පැවැත්වීම හෝ නොපැවතීම හෝ කියන කාරණා පිළිබඳව තීන්දුවක් ගත යුත්තේ. මේ සම්බන්ධයෙන් රජයට වගකීම පැවරීම සුදුසු නැහැ. ඒ සඳහා අදාළ පාර්ශවයන්ගෙන් තොරතුරු විමසලා මැතිවරණය තිබිය යුතු ද නැද්ද කියන කාරණය පිළිබඳ පිළිබඳ සුදුසු තීරණයක් ගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32