විදුහල්පතිනියගෙන් සහ පාලකවරියගෙන් පහර කෑ සිසුවියන් තිදෙනෙක් රෝහලේ

උරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් පහර දුන් බව කියමින් සිසුවියන් තිදෙනෙක් ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වනවා.

අදාළ පාසල විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන එකක් වන අතර, පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට චෝදනා කරමින් මෙම සිසුවියන් තිදෙනාට පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන සිසුවියන් තිදෙනෙක් මෙලෙස වේවැලකින් පහර කා ඇති බව සඳහන්.

පහර කෑමට ලක්වූ බාලවයස්කාර සිසුවියන්ගේ මවුපියන් මේ බව උරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර ඇති අතර, මේ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36