බුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර හෙට ආරම්භවන එක්දින තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම් කළ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා එම තරගාවලියට එක් නොවන බව වාර්තා වනවා.

පිටකොන්දේ ආබධයකට ලක්ව සිටි බුම්රා මෙම තරගාවලිය වෙනුවෙන් නම්කළ ඉන්දීය සංචිතයට කැඳවනු ලැබුවේ එම සංචිතය නම් කිරීමෙන් පසුවයි.

එලෙස ඔහු එක්දින සංචිතයට එක් කරනු ලැබුවේ 2022 අවසන් සතියේ ඔහුගේ පුහුණුවීම් සහ පන්දු යැවීමේ චර්යාවන් වේගවත් කිරීමෙන් පසුව බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ අනුව බුම්රාගේ නැවත පැමිණීම නිවේදනය කරමින් BCCI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය, “ඔහු ඉක්මනින්ම Team India එක්දින සංචිතයට එක්වනු ඇත” යනුවෙනි.

කෙසේ වෙතත් ඔහු හෙට (10) තරගය පැවැත්වෙන ගුවහාටි වෙත ඉන්දීය කණ්ඩායම සමඟ පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

බුම්රා මෙලෙස එක්දින තරගාවලියෙන් ඉවත්වීමට බලපෑ හේතුව තවමත් නිශ්චිත වශයෙන් දන්වා නැහැ.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව ආපසු පැමිණීමෙන් පසු ඉක්මනින්ම ඔහුව යළි අවදානමට ලක් කිරීම ගැන සැළකිලිමත්ව මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56