AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා නායක දසුන් ශානකට ඉන්දියාවෙන් අලුත් නමක්

ඉන්දියාව සමඟ විස්සයි විස්ස තරගාවලිය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට හෙට (10) ආරම්භ වන එක්දින තරගාවලියට සූදානම් වෙමින් සිටිනවා.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය ඉන්දීය පිළ තරග දෙකට එකක තියුණු ජයක් ලබා ගැනීමෙන් අනතුරුව එක්දින තරගාවලිය ආරම්භ වන ගුවහාටි බලා පිටත්ව ගියේ ජයග්‍රාහී මානසිකත්වයෙන්.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලිය පරාජයට පත් වුව ද, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා වෙනදාට වඩා කැපී පෙනුණු බවයි විචාරකයින් සඳහන් කළේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දසුන් ශානකගේ දක්ෂතා පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ අතර, ඔහු මේ වනවිට ඉන්දියාව තුළ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තාකර තිබුණේ.

ඒ, අනුව ශානකව හැඳින්වීම සඳහා විශේෂ වූ නාමයක් ද (අන්වර්ථ නාමයක්) භාවිත කිරීමට හුරු වී සිටින අතර, ජනප්‍රිය පුවත් සේවයක් වන ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබුනේ එය “නිගම්බෝ නයිලර්” (Negombo Nailer) ලෙසයි.

නිමා වූ විස්සයි විස්ස තරගාවලිය තුළ දසුන් වැඩි වශයෙන් පිත්තෙන් දකෂතා දැක්වීමට සමත් වූ අතර එහිදී ඔහු තරගාවලිය තුළ දෙවනුවට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයා බවට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
136
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
00:00
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16
Video thumbnail
ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ ජනාධිපති ලේකම් අතර හමුවක්
00:50
Video thumbnail
චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්
00:54
Video thumbnail
අසේල සම්පත් දුම්මල වරම අතට ගනී - වඳුරු කුණුහරුප දැන් කියන්න හදන්න එපා
06:30
Video thumbnail
වසන්ත මුදලිගේ හදීසියේ උසාවි ගෙන්වයි - වසන්ත සියල්ල හෙළි කරයි
04:06
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන විශේෂ හෙළිදරව්වක් මාධ්‍යට - ගෝඨාභයගේ හිටපු ලේඛම් සියල්ල වමාරයි
12:56

?