පොහොට්ටුව කොළඹට ඇප තියයි

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් මුදල් තැන්පත් කිරීම අද (09) සිදු කළා.

එම පක්ෂය නියෝජනය කරන අමාත්‍ බන්දුල ගුණවර්ධන, පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා.

එම පිරිස කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණ අද (09) පෙරවරුවේ මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළා.

https://youtu.be/7aKqnQRgSEA