වීරයා වූ නායකයින් අතර දසුන් පෙරමුණට

ඉන්දියාව සමඟ ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී තරගයේ වීරයා බවට පත්වන්නට දසුන් ශානකට හැකියාව ලැබුණා.

ඒ අනුව වැඩිම වාර ගණනක දී විස්සයි විස්ස තරගවල තරගයේ වීරයා සම්මානය දිනා ගත් ශ්‍රී ලංකා නායකයින් අතර මුල් තැන ගැනීමට වත්මන් සීමිත පන්දුවාර නායක දසුන් ශානක මේ වනවිට සමත්ව සිටිනවා.

ඒ, පන්දුවාර විස්සයි විස්ස තරග තුනක දී තරගයේ වීරයා බවට පත් වෙමින්.

මේ අතර, පන්දුවාර විස්ස තරගවල දී මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වූ නායකයින්ගෙන් මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ලසිත් මාලිංග අවස්ථා දෙක බැඟින් තරගයේ වීරයා සම්මානය හිමිකරගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?