ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම කරයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කරනවා

ඒ අනුව පළාත් පාලන ආයතන 341 න් 340 ක් සඳහා මෙලෙස නාම යෝජනා කැඳවනු ඇති.ඇප මුදල් තැන්පත් කිරීමට ලබන 20 වනදා මධ්‍යහ්න 12 දක්වා අවස්ථාව ලබාදී ඇති බව කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?