බස්නාහිරට සහ සබරගමුවට නව ප්‍රධාන ලේකම්වරු

සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම් ලෙස මහින්ද සනත් වීරසූරිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.

මීට අමතරව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ලෙස ප්‍රදීප් යසරත්න පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පත් කිරීම් 2023 වසරේ ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?