මාලදිවයිනේ හිටපු ජනපතිට වසර 11ක සිරදඬුවමක්

මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන්ට එරට අපරාධ අධිකරණය වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.

පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීමේ දූෂණ සහ මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරු කරමින් ඔහුට මෙම දඬුවම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?