සිහසුනට හිමිකම් කියන තායි කුමරියට හෘදයාබාධයක්

තායිලන්තයේ රජු වජිරලොන්කොන් ලොව ධනවත්ම රජුය . ඔහුගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 30 – 70 ත් අතර වන බවට ඇස්තමේන්තු ගත කර තිබේ

හැත්තෑ හැවිරිදි රජුගේ ඇවෑමෙන් බලයට පත්වනු ඇතැයි වැඩිදෙනකු බලාපොරොත්තු වන බජ්රකි කියාභා කුමරිය ඇයගේ සුරතල් සුනඛයන් හා සිටියදී ඇද වැටී ඇත .

44 හැවිරිදි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි ඇයගේ තත්ත්වය යම් තරමකට ස්ථාවර බව මාධ්‍යයෙන් දන්වා තිබුණද ඇතැමුන් පවසන්නේ තත්ත්වය බරපතළ බවය . ඇය හෘද රෝගී තත්ත්වයකින් පීඩා විඳින්නීය .

වජිරලොන්කොන් රජුගේ දරුවන් අතරින් රාජ්‍යත්වයට වඩාත් සුදුසුම තැනැත්තිය ඇය බව වැඩිදෙනකුගේ විශ්වාසයයි . 1924 දී රජකම හිමි වීම සම්බන්ධව සම්මත කරගත් නීතියට අනුව වැඩිමල් දියණියට රජකමට හිමිකම් කිව හැකිය .

රජුට බිරියන් තිදෙනකු සිටි අතර වැඩිමල් දියණිය ඛජ්රකිකියාභාට අමතරව පුතුන් පස් දෙනකු සහ එක් දියණියක සියි . කුමරිය සිය ශරීර සෞඛ්‍ය ගැන නිරන්තරවම විමසිලිමත් වූ අයෙකි ඇය සුදුසුකම් සපිරූ නීතිඥවර්යකක්ද වෙයි .

2012 වසරේ සිට 2014 දක්වා ඇය තායිලන්ත තානාපතිනිය ලෙසින් වියනාව නියෝජනය කළාය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20