බස් රථයක් දුම්රියේ ගැටී යාපනයේ අනතුරක් (ඡායාරූප)

යාපනය – අරියාලේ මාර්ගයේ දී බස් රථයක් දුම්රියේ ගැටී අද (01) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් බස් රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (01) දහවල් එකට පමණ කොළඹ සිට කන්කසන්තුරේ බල ධාවනයවූ දුම්රියේ අදාළ බස් රථය ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අරියාලේ ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර, ප්‍රදේශයේ පවතින අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග හේතුවෙන් මෙවැනි අනතුරු බහුලව සිදුවන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17