උසස් පෙළ පවතින කාලසීමාවේ දී විදුලියෙන් සහනයක් දෙන්න – අධ්‍යාපන ඇමති ඉල්ලයි

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වීමට නියමතයි.

ඒ, අනුව එම කාල සීමාවේ දී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (01) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදුලි බිල සම්බන්ධයෙන් මතුකළ ප්‍රශ්නයක දී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම සම්බන්ධයෙන් යම් ලිහිල් භාවයක් ඇති කරන්නැයි තමා අමාත්‍ය මණ්ඩලයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්න බැරිනම් සිවුරු හැරලා යන්න..ඕමල්පේ සෝභිත හිමි සැර වෙයි - වැරදිකරුවන් සසුනෙන් නෙරපිය යුතුයි
04:32
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:10
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර නිසා දැඩි උණුසුම් තත්ත්වයක්
01:17
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න
00:45
Video thumbnail
වැල්ලවායේ දී ත්‍රීරෝද රථයක හදිසියේම ඇතිවූ ගින්න - "වතුර ගහන්න එපා..වැලි දාන්න"
01:07
Video thumbnail
මල්වානේ නිවස වටලන්න ගිය අනතරේ සෙට් එකට පූර්ණ අනුග්‍රහය දෙන්නේ රජය l Jagath Vithana
01:42
Video thumbnail
සාංඝික දේපළත් විකුණන් කන බඩු මේ..මේක ජාවාරමක් - කෙප්ප කෙබර දැන් කියන්න එපා
07:19
Video thumbnail
කල් ඉකුත් වූ පොහොර ලබාදීම නිසා දැඩි උණුසුම් තත්ත්වයක්..අවුරුදු 5ක් කල් ඉකුත්වෙලා..පොහොර හංඟලා
10:00
Video thumbnail
ඇදහැලුණු මහ වැස්සත් සමඟ ලුණුගම්වෙහෙර ජලාශයේ තවමත් වාන් දොරටු විවෘතව පවතියි
02:05
Video thumbnail
කැලඹුණ කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කඩින් කඩ වැසි
03:21