බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ගැටීම හේතුවෙන් වාහන 7 ක් පමණ අනතුරට පත්ව තිබෙනවා. ඊයේ (19) රාත්‍රී 12 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අනතුරු සිදුව ඇත්තේ පරන කොට්ටාව මාර්ගයේ උඩහමුල්ල ප්‍රදේශයේදී යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1