spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රී රෝද රථයක් ගිනිබත් කරමින් වාහන 7 ක් අනතුරට පත්කල විඩියෝව

බීමත්ව හා අධික වේගයෙන් රියදුරන් විසින් ධාවනය කල මෝටර් රථ දෙකක් අතරින් එක් මෝටර් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ගැටීම හේතුවෙන් වාහන 7 ක් පමණ අනතුරට පත්ව තිබෙනවා. ඊයේ (19) රාත්‍රී 12 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරු සිදුව ඇත්තේ පරන කොට්ටාව මාර්ගයේ උඩහමුල්ල ප්‍රදේශයේදී යි.

https://youtu.be/jc8rPx-S4hw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?