ඊජිප්තුවට ගිය ජනපති රටවල් රැසක නායකයින් සමඟ සාකච්ඡාවල

ඊජිප්තුවේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ගිය ජනධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙක් අතර සාකච්ඡා පවත්වා තිබෙනවා.

ස්ලෝවේනියා ජනරජයේ ජනාධිපති බොරූට් පහෝර්, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කලාමා, බාබඩෝස් අගමැති සැන්ඩ්‍රා මේසන්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආලෝක් ෂර්මා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සෙකනල් ජෙනරල් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් කේසී අතර මෙම සකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොරියානු ජනරජයේ නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මෙන්ම විශේෂ ජනාධිපති නියෝජිතවරිය වන නා කියුං-වොන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී සකච්ඡාවක් පවත්වා ඇති අතර, බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය රිෂි සුනක් ද හමු වී තිබෙනවා.

ඊජිප්තුවේ – ෂාම් එල් ෂීක් නුවරදී ඊයේ (06) ආරම්භ වූ මෙම සමුළුව ලබන 18 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50