‘ආශාවරී’ ගැන පොලිසියෙන් විශේෂ පැහැදිලි කිරීමක්

මැදිරිගිරිය ප්‍රදේශයේ ‘ආශාවරී’ නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ කිසිඳු මැදිහත්වීමක් සිදුව නොමැති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොලිසිය මේ බව සඳහන් කර තිබෙනවා.

ළමයින්ගේ ප්‍රසාංගික කටයුතු මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද ඒවායේ ගැලපීම්, නොගැලපීම් සම්බන්ධව සීමාවන් සම්බන්ධව නිර්ණය කරනු ලබන්නේ ළමා කටයුතු විෂය පැවරුණු වෙනත් ආයතනක් බවයි මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා ඇත්තේ.

ළමයෙකුට සිදුවන අපරාධමය වැරදි සම්බන්ධව සහ ඒවායෙන් මුදවාගැනීම සඳහා දැනුවත් කිරීමේ කාර්යන් හැර වෙනත් කටයුතු සඳහා පොලිසිය මැදිහත්වන්නේ නීතියෙන් පැහැදිලිව සඳහන්ව තිබෙන කාරණා සඳහා පමණක් බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වෙතත් ‘ආශාවරී’ නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීමට පොලිසිය මැදිහත් වී කයුතු කරන බවට සමාජ මාධ්‍ය තුළ තොරතුරු පලවන බවට නිරීක්ෂණ වූ බව ද පොලිසිය මෙම නිවේදනය මඟින් දන්වා සිටිනවා.

පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ‘ආශාවරී’ සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44