පැතුම්ගෙන් සුපිරි ඉනිමක්‌ – ශ්‍රී ලංකාවෙන් ලකුණු 153ක ඉලක්කයක්

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ මේ වනවිට පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස්කිරීමට සමත් වුණා.

එහිදී සුපිරි නිමක් දියත් කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 60ක් තුළ ලකුණු 74ක් රැස් කළා.

මෙම තරගයේ දී මෙවර තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට එක්සත් අරාබි එමීර් දඟ පන්දු යවන ක්‍රීඩක කාර්තික් මෙයියප්පන්ට හැකියාව ලැබුණා.

එහිදී භානුක රාජපක්ෂ,චරිත් අසලංක සහ දසුන් ශානක කාර්තික්ගේ ගොඳුරු බවට පත් වුණා.

මෙම තරගය ජය ගැනීමට එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ලකුණු 153ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00