සුපිරි නළු ධනුෂ් සහ බිරිඳ අයිශ්වර්යාගේ දික්කසාද දිවිය අවසන්

මෙම වසරේ ජනවාරි මාසයේ දී දික්කසාද වූ කොලිවුඩ් සුපිරි නළු ධනුෂ් සහ ඔහුගේ බිරිඳ අයිශ්වර්යා රජිනිකාන්ත් යළි එක්වීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ එළඹෙන නොවැම්බර් මස 18 වනදාට යෙදෙන ඔවුන්ගේ විවාහ සංවත්සර දිනයේ දී මෙම දෙදෙනා යළි එක්වීමට තීරණය කර ඇති බවයි.

ධනුෂ් සහ ඓශ්වර්යා, ඓශ්වර්යාගේ පියා වන දකුණු ඉන්දීය සුපිරි නළු රාජිනිකාන්ත් සමඟ එක්ව සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

ධනුෂ් සහ ඓශ්වර්යා මෙම වසරේ ජනවාරි මාසයේදී ඔවුන්ගේ 18 වසරක විවාහය කටුගා දැමීමට තීරණය කළ අතර ඔවුන්ගේ වෙන්වීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමට දෙදෙනාම කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් දෙදෙනාම ඊට හේතුව ප්‍රසිද්ධ නොකිරීමටයි වහබලා ගත්තේ.

මස නවයක දික්කසාද ජීවිතයට තිත තබන්නට දෙදෙනාම ගෙන ඇති මෙම තීරණය සම්බධව ඉන්දීය සිනමාවේ දැවැන්තයින් රැසක් ඔවුනට සුබපතා ඇති බවටද තොරතුරු වාර්තා වනවා.

https://youtu.be/0TPjS7XJ1NY
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
192
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29