තවත් පාසල් සිසුන් මිලියනයකට පෝෂදායි දිවා ආහාරවේලක්

දැනට ක්‍රියාත්මක පාසල් දිවා ආහාර වැඩසටහන තව දුරටත් පුළුල් කරමින් තවත් පාසල් සිසුන් මිලියනයකට සම්පූර්ණ පෝෂදායි දිවා ආහාරවේලක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමව තිබෙනවා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?