වතු කම්කරුවන්ගේ දීපවාලි දීමනාව ඉහළට

වතු කම්කරු ජනතාවට මෙවර දීපවාලි උත්සවය සඳහා ලබාදෙන දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ දමන ලෙසට දැනුම් දී තිබෙනවා.

තමන් ඒ සම්බන්ධයෙන් තේ මණ්ඩලය වෙත දැනුම් දුන් බවයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ අද (04) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ.

වතු කම්කරුවන්ගේ දීමනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?