අද දිනයේ ඉන්ධන මිල සංශෝධනයක්

රජය විසින් හඳුන්වා දුන් ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් අද (30) දිනයේ දී සිදුකළ යුතු වනවා.

මෙරට ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මෙම මිල සූත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ පසුගිය මැයි මස 25 වන දිනයි.

මෙම මිල සූත්‍රය හඳුන්වාදීමත් සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ සති දෙකකට වරක් ඉන්ධන මිල සංශෝධනයකට ලක් කරන බවයි.

පසුගිය අගෝස්තු මස අවසන්වරට මෙම මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ යාමක් පෙන්නුම් කළා.

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය අද (30) දිනයේ සිදු කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18