රෝද දෙකෙන් අධිවේගයේ ගිය කතරගම – කොළඹ බස් රථය (වීඩියෝ)

දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන්ගත් බස් රථයක් පිටුපස රෝද දෙක ම ගැලවී යාමෙන් අනතුරකට මුහුණ පා තිබෙනවා.

කතරගම සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම් 35 සහ 36 කිලෝමීටර් කණු අතර, ඊයේ (23) සවස මෙම අනතුර සිදුව තිබෙනවා.

පසුපස රෝද දෙක ගැලවී ගිය බස් රථය, ඉදිරිපස රෝද දෙකෙන් කිලෝමීටර් භාගයක් පමණ ඉදිරියට ධාවනය වී ඇති බව සඳහන්.

අනතුරෙන් බස් රථයේ සිටි මගීන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

https://youtu.be/RfslBHMbCII


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46